නුතන විද්‍ය්යාවට වැරදුනද
2012 ලෝක විනාශය..
මයා වරුන් ගේ කීම සැබෑවකර
වදන් වලින්,පොරොන්දු වලින්
හැඩ ගෙන්නූ මගේ ලෝක්ය
මව්කිරි සුවද වත් යන්නට පෙර
දවා අළුකර ,සැකය බීතිය
වඉර්ය වපුරවා...
හිනැහෙන අපූරුව ඔබ
දෙසැම්බරයට පෙර
පිටසක්වල ජීවින් යනු පිටස්ත භෞමික ලොකයක වසය කරන,පරිවෘතිය ක්‍රීයාවන් හා වර්ගයා බෝ කිරීම කරන්නා වු යම් ජීවින් කොට්ටාසයක් "පිටසක්වල ජීවින්" ලෙස අර්ථකතන්ය කල හැක.මේ අර්ථකතන්යට අනුව මේ ජීවින් කොට්ටාසය ..අත් පා හිස ඇති අය හෝ මිනිස් ශරියට සමාන ශරිරයන්ම තිබිය උතු නැත. ඒ ජීවින් කුඩා ශෘද්‍ර ජීවින් වැනි අය වන්නට පුලුවන්.
පැහැදිලි රෑයක නග්න ඇසින් (ආධාරක උපකරණ් රහිත ඇස )තාරකා 4,500 ක් පමණ දැකගත හැකි බව තාරකා විදය්‍යානයෝ පවසති. කුඩා අවකාශ වස්තු නිරීක්ෂණාගාරයක පවා ඇති දුරදක්නයෙන් තාරකා 20 මිලියනක් පමණ පෙනෙන්නට සැලැස්වෙයි. තවත් වැඩි දියුණු කල දුරදක්න වලින් බැලූ කල තරකා මිලියන දහස් ගනන්ක් නිරීක්ෂණය කල හැක, ඒවා ක්ෂිර පථයේ අලෝක ලප වෙයි.මේ ක්ෂිර පථයේ මන්දාකිණි 20 ක් වෙයි.මේ මන්දාකිණි තුල සුර්යයා ගෙන් වට වු විශ්වයන් විශාල ගන්නක් වෙයි.
ටවුමට ගිය ඔහුට හදිසි වැඩක් සඳහා ප්‍රසිද්ධ පොත් සාප්පුවකට ගොඩ වෙන්නට සිදු විය .පොත් සාප්පුව ඉදිරිපිටටම ආපු ඔහුට සාප්පුව ඇතුළට යන්න අඩි කිහිපයක් පමණයි ඉතිරිව තිබුණේ.ඒ අඩි කිහිපය තියන්න පෙර ඔහුගේ කණ ගැටුණේ විලාප හඩක්.ඒ හඩේ අසරණ කමකුත්,දරා ගන්න බැරි තරම් වූ වේදනාවකුත් මුසු වෙලා තිබ්බ නිසාදෝ ඔහු ඉදිරියට තිබූ පියවර කිහිපය ආයේ පස්සට තිබ්බේ ය.ඒ හඩ ඇහුණු දිශාවට මොහොතක් ඇස් හරවා බැලු වහා පෙනෙන්නට තිබූනේ ගරා වැටෙමින් තිබෙන ගොඩනැගිල්ලකි.එහි බැල්කැණියේ කොණක වන්නට තිබ්බ බිත්තියත්,පොළවත් ගෑවෙන විදියට කුදු වෙලා වාඩිවෙලා හිටියේ මහළු කන්තාවකි.ඇයට පෙනුමෙන් නම් තිබුනේ කෙසඟ ශරීරයක් .එත් රැලි වැටී ගිය අසරණ මුහුණ කඳුලින් සේදෙමින් තිබුණා.අනේ මේ විලාපදිදී අඞන අම්මාගේ ඉස්සරහ හිටියේ මෝල් ගහක් අතේ තියාගත්තු පිරිමියෙක්.අවුරුදු 27ක්,28ක් වගේ වයසක් පෙනුනත් ශරීර කූඩූව නම් වැහැරී ගොස් තිබුණි.ඇස් ගිලී තිබුණු අතර රතු පැහැ ගැන්වී මිය යමින් පැවතුණි.
"ඔය අපේ ලොකු එකා මහත්තය.ඔය ගෑනිට මම කිව්ව ඕකට සල්ලි කියක් හරි තියේනම් දීලා දාන්න කියල".එහෙම කියලා මොහොතක් නිශ්ශබ්දව ඉදල,ඔහු ආයෙ මෙහෙම කිව්වා "ඕකා ඔය පෙරේදා හිරෙන් නිදහස් වෙලා ආවේ.දැන් අයෙ කුඩු ගහන්න සල්ලි ඉල්ලලා ඌව දසමසක් බඩේ තියන් හදල,උස් මහත් කර අම්මට ගහනවා ."
මේ මොහොතේ මෙම ලිපිය කියවන ඔබත් නිසැකවම "සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදන් සමාදියාමි"යන සිල් පදය කඩා ඇත්තෙක් වන්නට පුළුවන්.

හරි දැන් එමුකො වර්තමානෙට.කොහොම කොහොම හරි අමාරුවෙන් විභාගෙ පන්න ගත්තා කියමුකො!දැන් අර ඇගිලි ගැන ගැන හිටිය කාලෙත් ඇවිල්ලා සති තුනකටත් කිට්ටුයි.අනේ!කෝ අර කතා කල යළුවො ?කෝ අර කරනවා කිව්ව වැඩ.?
උදේ පාන්දර නැගිටලා fb බහිනවා,අනේ කියන්න මුණක් කටක් හොඳන්නේවත් නෑ.කෑමක් බීමක් කන්නෙ බොන්නෙවත් නෑ.අරකෙම ඉඳන් මේ මොනවද කරන්නේ....?අර තමන් ආදරේ කරන කෙනා එනකන් බලන් ඉන්නවා.දැන් එයි,දැන් එයි කියලා.දැන් ඔය බලන් ඉන්න එකෙත් මෙහෙම බලන් ඉන්න අය ඉන්නවා...එක්කො හෙන ගෙමක් දීලා කටහරි කියලා හරි.... කාගෙන් හරි කැමර් එකක් ඉල්ලන් හරි.... සිරා පොටො එක්ක ගහලා profile pic එකට දාන් ඉන්නවා.නැත්තන් youtube ගිහිල්ලා maxxa සිංදු ටිකක් හොයලා post කරනවා.එහෙමත් නැත්තන් දුක හිතෙන status දාලා දාල පුරවලා තියනවා.එහෙම කරලා නවතින්නෙත් නෑ!අරයා එන්න ඉස්සෙල්ලා යාළුවන්ටත් post එකේ link යවලා like හරි comment හරි දාගෙන තියන් ඉන්නවා එනකම් බලන්.(ඔය අතරේ ගෙදර ඉන්න අම්මාගෙන් ,අයියාගෙන් හරි අක්කාගෙන් හරි කුණු බැණුම් අහන්න වෙන්නෙ නැතුවමත් නෙමේ) ඉතින් මේ ඔකකෝමත් කරලා බලන් හිටියා කියමු.අරයා එනවා එක්කෝ offline දාන් ඉන්නවා,නැත්තම් එයා මෙයාට පේන්න එයාගේ හිතේ ඉන්න කෙනෙක් ගැන status & posts දානවා,නැත්තම් එයාගෙම ආදරේ කරන කෙනා ගැන දානවා,නැත්නම් chat කරනවා. එක්කෝ බනිනවා, නැත්නම් හෙණ ගෑස්.අනේ ඉතින් අච්චර game එකක් දිලා කරපු දේවල් වලට like එකක්ව ත් නොදා යනවා.
එච්චර එහෙම කටු කාගෙන ආදරේ කරන අය ඉද්දි,කෙල්ලෝ/කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක chat කරන,ආදරේ කියලා නාමයක් දන්නෙ නැති අයට නම් කිසි ගින්දරක් නැතුව වැඩේ හරි යනවා.එයාලට එකක් නැත්තන් තව එකක් හරි සෙට් වෙනවා.