![]() |
Add caption |
යාන්ත්‍රකත්වය,තරඟකාරිත්වය, එකාකාරීබව , මුදල්, අභියෝග ,ආසාවන්, තන්හාවන්,වෛරයන් ක්‍රොධයන්, බල
තන්හාවන් ,පක්ෂ භෙඳ ,වංචා, දුෂණ පිරී ඉතිරී ගිය සමාඡයක. මනුස්සයෙක් සත්වයෙක් ගෙන් වෙනස් කර හදුනා ගන්න තිබුණු එකම සාධකය අපි අමතක කරලා
නේද? මොහොතක් සිතන්න ඒ මොකක් ද? මනුස්සකම...ඔව් ඒ මනුස්සකම