Tuesday, August 21, 2012

අමතක වුණු එහෙත් අමතක කල නොහැකිම දේ

Add caption

යාන්ත්‍රකත්වය,තරඟකාරිත්වය, එකාකාරීබව , මුදල්, අභියෝග ,ආසාවන්, තන්හාවන්,වෛරයන් ක්‍රොධයන්, බල තන්හාවන් ,පක්ෂ භෙඳ ,වංචා, දුෂණ පිරී ඉතිරී ගිය සමාඡයක. මනුස්සයෙක් සත්වයෙක් ගෙන් වෙනස් කර හදුනා ගන්න තිබුණු එකම සාධකය අපි අමතක කරලා නේද?  මොහොතක් සිතන්න ඒ මොකක් ද? මනුස්සකම...ඔව් ඒ මනුස්සකම 
      

2 comments:

  1. පළවෙනි පෝස්ට් එකේ පළවෙනි කමෙන්ට් එක ළගම ඉන්න යාළුවාගෙං..

    ඇත්ත.. මනුස්සකකම බල්ලාට ගිහිං.. :)

    දිගට ලියහං.. මේ උඹ ගැන විස්තරයක් දාපං..

    ReplyDelete
  2. උණුසුම් සුබ පැතුම් මල්ලි අළුත් බ්ලොග් එකට. මනුස්සකම් නැති බහුතරයක් අතරෙ මනුස්සකම් තියෙන සුළුතරයක් ඉන්නවා. ඒ සුළුතරයට එකතු වෙන්න උත්සාහ කරමු. ජය..!

    ප.ලි. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් හොදයි..

    ReplyDelete