Sunday, October 28, 2012

ලෝක විනාශය




නුතන විද්‍ය්යාවට වැරදුනද
2012 ලෝක විනාශය..

මයා වරුන් ගේ කීම සැබෑවකර
වදන් වලින්,පොරොන්දු වලින් 

හැඩ ගෙන්නූ මගේ ලෝක්ය
මව්කිරි සුවද වත් යන්නට පෙර

දවා අළුකර ,සැකය බීතිය
වඉර්ය වපුරවා...

හිනැහෙන අපූරුව ඔබ 
දෙසැම්බරයට පෙර 


8 comments:

  1. ලස්සනයි යාළුවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිතුරියේ,විරහව අලුත් විදියකට දෙක්කා :)

      Delete
  2. ඒ මේ බයකරන්න එපා බන් ...

    ReplyDelete
    Replies
    1. හා හා සහොදරය බය වෙන්න කාරි නැ..මෙක ආදරයක් කල විපතක් කියන්නෙ

      Delete
  3. වෙනස් මාතෘකාවක් යටතේ ලියවුණු කවි සිතුවිල්ලක්. :) පුදුමයි එහෙම අදහසක් ආපු එක ගැනත්.ලස්සනයි.දිගටම ලියන්න. :)

    ReplyDelete
    Replies
    1. සියල්ල නැතිවෙලා විනාශ උනා වගේ හැගීමක් දැනුනු හිතක්ට මෙහෙම සිතුවිලි පහල වෙනවා

      Delete